මුලින් තැන තැන තිබ්බ අරගලය එක තැනකට ඇවිල්ලා පිරිස් බලය පෙන්නන එක තමා උවමනාව උනේ…
හැබැයි දැන් තත්වය වෙනස්. ආණ්ඩුවට අරගලකරුවන් එක තැනක තියාගන ඉන්න එක comfortable තත්වයක් නිර්මානය වෙලා.
ඒ අනූව හැම නගරෙකම මේවගේම පුලු පුලුවන් විදියට ගෝටගෝ ගමක් නිර්මාණය කරමු. ඉස්සරහට තිබ්බ අඩිය ජයග්රහණය ම කෙලවර කරමු.
අරගලයට ජය!!!!




