අරගලයට නායකත්වයක්

Thilina

දැන් නම් අරගලයට නායකත්වයක් අත්‍යාවශ්‍යයි. අපේ උන් අපේ උන්ම යන එන පාරවල් හරස් කරගෙන දඟලනවා. අපි විසින් අපිට ම කෙලවගන්න එකයි වෙන්නෙ මෙහෙම ගියොත්. සාමාන්‍ය මිනිස්සු යන පාරවල් නෙවේ දේශපාලුවො යන පාරවලුයි හරස් කරන්න ඕනෙ හරි නම්. අරගලය වැරදි පාරවල් වල යන එක නතර කරන්න නම් නායකත්වයක් ඕනෙමයි. තනි පුද්ගලයෙක් නෙවේ. නායකත්වය දෙන්න ටීම් එකක් වගේ තිබ්බා නම් මරු. ගෝල් ෆේස් එකේ බැහැලම වැඩ කරන පිරිසක් ඉන්නවා. ලොකු පිරිසක් ඒ වටා එකතු වෙලා ඉන්නවා. තව උගත්තු බුද්දිමත්තු ඉන්නවා. මේකෙදි සහය දුන්න නීතීඥවරු ඉන්නවා. මේ අයගෙන් 10ක් විතර සෙට් වෙලා කතා කරලා ප්ලෑන් හදලා මේක මෙහෙයවන්න පුලුවන් උනා නම් මීට වඩා සාර්තක වෙයි අරගලය.

අරගලයට ජය❤️