Warning !!

Anonymous

Bandula Kusumsiri Menaka M Kodithuwakku Forwarding as revived. *සාමකාමී අරගලකරැවන් මරන්නට සැලසුම්* අප්‍රේල් 16 සහ 17 දින වල අලුත් කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට නොනවතින විරෝධය විසිරුවා හැරීමට කලබලයක් ඇතිකර, ගාලුමුවදොර දුරකතන සහ අන්තර්ජාලය සම්පූර්ණයෙන් නවතා, STF යොදා කීප දෙනෙකුට වෙඩි තැබීමට සූදානම් කර ඇති බවට ඉහළ ආරංචි මාර්ග වලින් පිලිගත් හැකි තොරතුරු දක්වා ඇත. පවතින තත්වය තුල ජීවිත කීපයක් අහිමිවීම ඔවුන්ට ගැටලුවක් නොවන බවත් සිංහල මුස්ලිම් තරුණයන් අතර ගැටුමක් ප්‍රතිපලයක් ලෙස මෙය නම්කර නැවත ජාතිවාදය මතුකර අරගලය දියකර හැරීම රාජපක්ෂලා සහ රජයේ ඊළඟ පියවර බවත් ආරංචි මාර්ග පවසයි. හමුදා බුද්ධි අංශ වලින් හඳුනාගත් අරගලකරැවන් පිරිසක් ඒ සමගාමීව අත්අඩංගුවට ගැනීමත් ඒ සමග සිදුවනු ඇත. තවත් තහවුරු නොවූ තොරතුරු අනුව;; එම පළමු ගෝඨාගෝගම මරණවලට පසුව රටපුරා තැන් කීපයක උද්ගෝෂණකරැවන් අතර සිංහල-මුස්ලිම් ගැටුම් කීපයක් රඟදක්වා නැවත හදිසි නීතිය ගෙන එන්නටද සැලසුම් කර ඇත. මෙම නව වැඩපිළිවෙල අනුව සිංහල මුස්ලිම් ගැටුමකින් පසු දැනට දැනට ජනතා අප්‍රසාදය සාපේක්ෂව අඩු නාමල් රාජපක්ෂ නව පිරිසිදු දූෂණ විරෝධී තරුණ බෞද්ධ නායකයෙක් ලෙස ඉදිරියට ගැනීමට දිලිත් ජයවීර ප්‍රමුඛ Traid ආයතනය දැනට සැලසුම් කරන බව කියවේ. මෙම අරගලය තරුණ අරගලයක් ලෙස පමණක් පෙන්වීම මෙහි මුල් පියවර බවත් නාමල් රාජපක්ෂගේ සහ පවුලේ වත්කම් බැරකම් ව්‍යාජව සකස් කර ඉදිරිපත් කරනු ඇති බවත් ආරංචි වී ඇත. මේ සමහරක් තොරතුරුවල නිවැරදි බව අපි නොදනිමු. නමුත් මේ රාජපක්ෂ රෙජීමය සහ ඔවුන්ගේ පෙර ක්‍රියා අනුව මේ තොරතුරු නිවැරදිව පෙළගැසෙයි. ජනතා අරගලයට ජය!
(Forwarded message)

මැසේජ් 1ක හරිද 🤯