GotaGoGama Galle Branch

මුලින් තැන තැන තිබ්බ අරගලය එක තැනකට ඇවිල්ලා පිරිස් බලය පෙන්නන එක තමා උවමනාව උනේ…
හැබැයි දැන් තත්වය වෙනස්. ආණ්ඩුවට අරගලකරුවන් එක තැනක තියාගන ඉන්න එක comfortable තත්වයක් නිර්මානය වෙලා.
ඒ අනූව හැම නගරෙකම මේවගේම පුලු පුලුවන් විදියට ගෝටගෝ ගමක් නිර්මාණය කරමු. ඉස්සරහට තිබ්බ අඩිය ජයග්රහණය ම කෙලවර කරමු.
අරගලයට ජය!!!!❤️❤️❤️