Warning

Anonymous

ගෝටාගෝ ගමේ වැසියනි,

අහඹු ලෙස මෙතනෝල් මිශ්‍ර කරන ලද (ජීවිතය අහිමි කරවනසුලු) මත්පැන් බෝතල් තොගයක් කුරුනෑගල පැත්තේ ඉඳන් එන බව ආරංචියි. කිසිම හේතුවක් නිසා නිකන් ලැබෙන මත්පැන් බෝතල් බදාගන්න යන්න එපා. කපුටෙක් මර්-ලා පිහාටුව එල්ලන්න බැරි වුන උන් දැන් හතර වසරේ “ආරම්භක විද්‍යාවෙන්” ඇටෑක් එක දෙන්න එන්නේ 😅

Copied