Send your New Year Wish to the people who protest for us in Gogotagama

ඔබගේත් මගේත් මතු පරපුරේත් අභිවෘදිය උදෙසා මේ මොහොතේ තම ආදරණීයන්ගෙන් වෙන්ව මව පියාගෙන් වෙන්ව ගාලුමුවදොර සිට රට කෙලෙසු උන්ට විරුද්ධව දිවා රෑ නොනිදා, අවුව වැස්ස නොසොයා සාමකාමී අරගලයක යෙදෙන ඔබගේම සහෘදයින්ට ඔබගේ සුභ පැතුම පහලින් එකතු කරන්න ! අරගලය දිනන නව වසරක් වේවා..

මේ මොහොතේ ඔවුන්ගේ හයිය ඔබ අපි විනා වෙන කිසිවෙකු නොවේ..