Proudest Protest

Janith Wijesiri

FB_IMG_1649920976977.jpg

මුළු ලොවක් මවිත කල සහ ලොකෙම සිටින සියළුම ශ්‍රී ලාංකීකයන් පාරට ගෙන්නපු ලොව එකම සාමකාමි අරගලය මෙය බව ආඩම්බරයෙන් කියන්න පුළුවන්. ජාතිවාදය, ජාති භේදය ඇති කල රජයට ඇප නැති වෙන්නම මුළු මහත් ශ්‍රී ලාංකීකයන් මුළු ලොවටම පෙන්නුවා නියම ශ්‍රී ලාංකිකයන් කව්ද කියලා. රාවණ රජු සමයේ ඔහුගේ ලේ පිට දැම්මෙ අපෙන්. මට මේ දේවල් දකිනකොට ඇස් වලින් සතුටු කඳුලු එනවා හිරිකඩු පෙපෙනවා ඒ මුකුත් නිමි සතුටට සහ ආඩම්බර කමට. මම මගේ රටටත් රටේ සියලුම ජනතාවටත් මගෙ හදවතින්ම ආදරෙයී. අපේ මේ එකමුතු කම දිගටම තියාගන්න ඕනෙ. සිංහල මුස්ලිම් දමිල ක්‍රිස්තියානි කියල ජාතිබේදයක් නැතුව සැවොම එක ජාතියක් විදිහට හැමදාම ඉමු.

ඔබ සැමට බුදුන් සරණයි!
අල්ලා පිහිටයී!
ජේසු පිහිටයී!
හින්දු දෙවි පිහිටයී!

#ArrestRajapakshas #GiveOurStolenMoneyBack #GoHomeGota2022
#Anonymous #anonymoushackers
#anonymousforthevoiceless #helpless #SaveSriLanka #findstolenmoney #PeoplesMoney
#itspeople #SaveTheChildren #savethefuture #savemymotherland #GotaGoHome2022 #CorruptPoliticians #rajapakshas #Anonymoushelpsrilanka #AnonymousSaveSriLanka #giveourstolenmoney
#arrestcabral
#Changethenewcabinet
Please save our mother land 🇱🇰
අරගලයට ජය!