#gohomerajapaksha

Nimshan Munasinghe

මීට කලින් හිතේ මාවාගත්ත අරගලයක්….. තනිව කරන්නට බැරි නිසා අසාධාරණය පෙනි පෙනි නොදැක්කා වගේ හිටියා.මගේ හිතේ මැවුනූ මේ අරගලේ අද මං නැතුව එ විදිහට 200% ක් හොදට වෙනවා බොහොම ස්තුති ඔබ සියලු දෙනාට වැස්සේ තිමීගෙන,අව්වට කර වෙවී මේ කරන කැපකිරීමට මෙතෙක් කල් රැවටුනූ අපිට දැන් ඉදන් ප්‍රියන්ත මහඋල්පතගම කිව්වා වගේ ” සුභ අරගලයක් වෙවා…” ජය අපට…