Attention !!!

Freedom fighter

අරගලය කඩාකප්පල් කිරීමට උත්සාහ කරන ඇතැමුන් අරගලකරුවන්ට මත් ද්‍රව්‍ය වලින් සංග්‍රහ කරමින් සිටී. මේ සඳහා ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. එසේ නොවන්නට මහා ව්‍යසනයක් සිදු වනු ඇත…