Know your power

රු.නු.කෞ

1C59BF09-DE67-4CA8-ABFE-3FA73F46186B.webp

ඝෝඨාභය සැඟවී මහින්ද රාජපක්ෂ ඉදිරියට දාන්න තරම් ජනතා පරමාධිපත්‍ය බලය ප්‍රභලය. ඇමරිකානු බැසිල් රාජපක්ෂට අකුලගන ඉවත්වීමට තරම් එය ප්‍රබල වන්නේය. 225ම ඇඹරී, හැකිලී යාමට තරම් එය ප්‍රබල වන්නේය.