#GotaGo#Home2022

Ranjith Pemakumara

ජොබ් එකයි පුද්ගලික හේතු කීපයකුයි නිසා ඔතෙන්ට ඇවිත් සම්බන්ධ වෙන්න බැරි එක ගැන ගොඩක් දුකයි මචංලා.ඒත් අපි ගෙවල් වල හිටියත් හිතින් ඉන්නෙ උඹල එක්ක නිතරම ඔතන වෙන දේවල් ගැන සෙවිල්ලෙන් ඉන්නෙ. වැස්සක් වහිනකොට උනත් අනේ මේ පැති වලට හෙන ගගහ වැහැපං කමක් නෑ ඒත් ගෝල්ෆේස් එකට වහින්න එපා කියල හිතින් හිතන්නෙ. රටේ කෝටි දෙකක ජනතාව නියෝජනය කරල ගෝල්ෆේස් එකට ගිහින් ඉන්න උඹලට කැස්සක්වත් හැදෙන්න එපා.. අරගලයට ජය ..!!