#gohomegota

Mahesh (මයියා)

මේ මගේ රට..
මේ රටට මම ආදරේ කලේ
එක බිම් අගලක අයිතිය නැතිව..
දොස්තරවරු ඉංජිනේරුවෝ පිරිච්ච
පුංචි පංතියේ ..
එකම සොල්දාදුවා වුනේ මම…
ඉතිං එදා මොකද අද මොකද
නිල ඇදුම් නොඇන්දාට
රකින්න බැරිද මට මගේ රට…