Dear මහින්ද මාමි (AKA Naki Maina)

ආදරනීය නේරංජනා

FB_IMG_1649834942437.jpg

Dear මහින්ද මාමි(AKA නාකි මයිනා),

අපට ඔබ සමග සාකච්ඡාවක් අවශ්‍ය නැත. මන්ද සාකච්ඡා කිරීමට දෙයක් නොමැති නිසාවෙනි. ඔබට ජාතිය නැවත වරක් බේරා ගැනීමට පහත සදහන් දෙ කල හැක,
1. ඔබ සහ ජනාධිපති තුමා ඉල්ලා අස් වීම
2. ඔබ සහ ඔබේ පවුලේ සියලු දෙනා දේශපාලනයෙන් සමුගැනීම
3. ඔබ සහ ඔබේ පවුලේ උදවිය සොරා ගත් මහජන මුදල් ආපසු මහ බැංකුවට බාර දීම.

අපිට කන්න බොන්න ඉගෙන ගන්න නැති කරාට හෙන හතම වදිත්වා.

Thank you gohomehota.online please write this on a board.