Lakshan

Nadeeka

අරගලයට ජය✌
අපි දන්නවා මේක ජාති භේද නැතුව කරන අවිහිංසාවාදී අරගලයක්.ඒත් අර ඩෑන් ප්‍රියසාද් කියන බල්ලයි සල්ලි වලට කහින හමුදුරුවෝ කට්ටියකුයි එකතු වෙලා ආයි “සිංහල බෞද්ධ” කියන වචන දෙක භාවිතා කරලා වෙනම පැත්තක් මතු කරන්න හදනවා. උන්ට ඒ දේ කරන්න ඉඩ දෙන්න බෑ. මේක ශ්‍රීලාංකිකයන් ගේ අරගලයක් මිස එක් ජාතියක එකක් විතරක් නෙවෙයි.