#GoHomeGota2022

රු.නු.කෞ

65797D63-E39D-4513-94BB-F7AA4B195C29.webp

2022 සිංහල අවුරුද්ද අමතක කරන්න ! අයහපත් කාලගුණය නොසලකා හරින්න ! මේ නිවාඩුව අපරාධකරුවන් නෙරපා හැර සිහිසුන්ව අසරණ වී සිටින ශ්‍රී ලංකා මාතාව නිදහස් කරගෙන ඇයව සුවපත් කිරීමට ඇයගේ දූ පුතුන් වන අප සැමට සමාන වගකීමක් පැවරී ඇති බව නුවනින් දකින්න ! අපට ඇති එකම හා ප්‍රභලම අවිය ජනතා පරමාධිපත්‍ය බලය ඉතා උස් හඬන් ප්‍රකාශ කර 225+1 නෙරපා හැරීම පමණක් වන්නේය.