#gohomegota2022

Kushan Kavindu De Silva

අපේ රට අපිට ඉතුරු කරල දැන්වත් යනවකෝ… ලැජ්ජ නැද්ද මිනිස්සු එකතු වෙලා මෙච්චර උබලව නෝන්ඩි කරද්දි….#gohomegota2022

තරුණ පරපුර එකතු වුනේ මේ රටේ අනාගතය රැක ගන්න….

අරගලයට ජය🙏🙏🙏

ජය වේවා!!!!