#gohomegota

ඩිලාන් දර්ශන වික්‍රමතිලක

මේ වේලාවේ බයිසන්ලා ගොඩාක් ට්‍රයි කරන්නේ මේක කඩාකප්පල් කරන්න..මෙතන ගැටුමක් ඇති කරලා කොහොමහරි නතර කරන්න බලන්නේ. ඒක නිසා මේ වෙලාවේ අපි ඉවසීමේන් ඉන්න ඕන..
අරගලයට ජය….
අන්තිම වෙනකල් යමු…