Gohomegota

Navodya Nanayakkara

inbound7224993414362881669.jpg

අපි ගියේ හතට විතර එච්චර සෙනගක් හිටියේ නෑ, ටික වෙලාවකින් වැස්සා , එකෙක් හෙල්ලුන්නැ ,
වැස්සට මතුවෙන මෙරුවො වගෙ වැස්සෙන් පස්සෙ හිටිය සෙනග දෙගුන තෙගුන උනා මෙ තෙවන දවස , අද තවත් වැඩිවෙයි මෙක නොනවතින අරගලයක් ,
මෙක රැල්ලට යන අරගලයක් නම් ඔව් අපි එ රැල්ලට කැමති , අම්මලා තාත්තලා පොඩි ලමයි කරේ තියන් ඇවිත් හිටියේ එය තවත් ශක්තිමත් කිරීමටයි ,
මේ තරම් සුහදශිලි එකාමෙන් සිටින තැනක් ලංකාවෙ නැති තරම් ,
වෙන තැන් වල මා දකිනා අකාරයට කැමබිම සදහා මිනිසුන් පොරකැවත් මෙතන මා පොලිමක් වත් දුටුවේ නැ බඩගිනි වුවන් පමණක් පැමින ඔවුන්ට අවශ්‍යදේ රැගෙන කාබී නැවත අරගලය සදහායොමු වුනා ,
හුදෙක්ම තරුණයන් ගේ system එක තනිකරම වෙනස් වී ඇති බව පැහැදිලි
මිනිසුන් දිගටම සටන් කරාවී අරගලය ජයගන්නා තෙක් !
අරගලයට ජය !🖤
Navodya Nanayakkara