#gohomegota

Shenal

ඊයේ( 2022/04/11) අගමැතිතුමා (හිටපු අති ගරු ජනාධිපතිතුමා) මහින්ද රාජපක්ෂ මහතා ජාතිය අමතා කළ ප්‍රකාශය ගැන අතිශයින්ම කණගාටු වෙමි. ඇත්තෙන් මේ රටේ පවතින තත්ත්වය පිළිබඳ කිසිම වැටහීමක් නැති බව හොදින්ම පැහැදිලි. මම දැක්කා මිනිස්සු ඔහුට කියන දේවල්. මේ රටේ මෙච්චර ප්‍රශ්නයක් තියෙන්කොට ඔහු පැවසුවේ 88/89 කාලය , යුද්ධය මෙන්ම ජාතිවාදය වැපිරීමයි. ඇත්තටම තරුණයෙක් විදිහට මම මේ තත්ත්වය කලින් මහින්ද රාජපක්ෂ මහතාට අතිශයින්ම ගරු කලෙමි .