Fake Telegram Channels/Groups ගැන අපිට කියන්න

Dumindu kanishka

images.jpg

ගොඩ කාලෙකට පස්සේ ලංකාවේ ඉන්න Telegram Usersල එකපාරටම වැඩිවෙන්න පටන්ගත්ත.

ඒකත් එක්කම දැන් #GoHomeGota2022 අරගල ගැන Fake News, Images ගොඩක් Telegram Groups Channels වල Share වෙන්න පටන් අරගෙන තියෙනව. Official Artistල වගේ Fake News/ Quotes Share කරන Channels දැන් telegram එකේ වැහි වැහැල. ඉතින් මේ කලබල අස්සේ හරි ඒ වගේ දේවල් වෙන එක නවත්තන්න පොඩි දෙයක් හරි කරන්න ඕනි කියල හිතුනා.

Facebook, Instagram, Twitter වල පහුගිය දවස් ටිකේ අපේ #GoHomeGota2022 Campaign එකට සහය දක්වපු Media Companies, News Personalities, Artistල ඇතුළු ඕනිම කෙනෙක්ට අපි ඔයාලගේ Telegram Channel/Groups Create කරන තැන ඉදන් Verify කරන තැන දක්වාම Services නොමිලේ කරල දෙන්න තීරණය කලා. එතකොට ඔයාගේ නමින් වෙන අය Fake News share කරන එක අපිට නවත්තන්න පියවර ගන්න පුළුවන්.

තව අපේ Nawoth Thakshila මල්ලී & Rusiru Dilshan මල්ලී එක්ක telegram platform එකට #GoHomeGota2022 අරගලය ගැන දැනට share කරල තියෙන Fake News Remove කරන්න සහ ඒ වගේ contents share කරන Channels/Groups Permanently Disable කරන්න අද ඉදලම කටයුතු කරනව ✊

Contact : https://www.facebook.com/DuminduKanishkaFB/

එකතු වුනොත් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් තමයි ❤️