Condoms

Dimuthu Praboda

අරගලය විනාශ කරන්න tent ඇතුලේ condom තියෙනවා කියල ප්‍රචාරයක් දීමෙන් ඒ අයගේ මානසිකත්වය තේරෙනව නේthe……………

condom එකක් කියන්නේ මහා වරදක්ද?එතනින් එයාල උත්සාහ කරේ මොකක්ද?

ඉස්සර ඉදන්ම ලංකාවේ පුරුදු වෙලා තියෙන්නේ කසාදයක් බඳිනකම් පිළිවෙලක් වෙනකම් ගැහැණු පිරිමි එකතු වීමක් වෙන්න බැහැ කියල.වෙනත් රටවල වගේ one night stand වගේ දෙයක් අපේ රටේ නැහැ. ඒක අපේ සිරිත් විරිත් සංස්කෘතිය නෙ.ඒක අපිට වෙනස් කරන්න බැහැ.ඒක වරදක් නෙවේ එහෙම හිතන එක.