Attention Please !

Nawo

අද Galle Face එකේ ගෝටා ගෝ ගමේ ඉන්න කොල්ලො කෙල්ලො හැමෝම පරිස්සමින්. ආරංචි වල හැටියට නන්දසේනගෙ කටු ලෙවකන බල්ලො ලොකු Plan ටිකක් ගහනවා උඹලව වැරදි කාරයෝ කරවන්න.

1) ඉන්න හැමෝම තමන් අවට ඉන්න අය ගැන සැලකිලිමත් වෙන්න.
2) සැකකටයුතු කෙනෙක්ව තමන්ට දැකගන්න පුළුවන් උනොත් පොලීසිය දැනුවත් කරන්න. ඊටත් වඩා හොදයි ඒ වගේ කෙනෙක් ගැන ඔයා ළග තියෙන ජංගම දුරකථනයකින් Video එකක් හරි Photo ටිකක් හරි ගහගන්නවා නම් සාක්ෂියක් විදිහට.
3) තනිව ඉන්න එපා හැමතිස්සෙම පිරිසක් එකක් ඉන්න.
4) කූඩාරම් තුල හා ඒ අවට සිටින සැකකටයුතු චර්යාවන් දක්වන පුද්ගලයන් ගැන සැලකිලිමත් වන්න.
5) කූඩාරම්, කෑම බීම හා සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇති ප්‍රදේශ වල ඒවා නිරීක්ෂණය කිරීමට කණ්ඩායමක් පත් කරගන්න.
6) සාක්ෂි එකතු කරගන්න පුළුවන් හොදම Item එක තමා උඹලගේ අතේ තියෙන Smart Phone එක. ඒ නිසා ඒකත් පාවිච්චි කරන්න.

අවධානයට ⚠️ : තමා අවට පරිසරයේ සිදුවන සෑම ක්‍රියාවක් හා පුද්ගල හැසීරීමක් පිලිබඳ තමා දැඩි අවධානයකින් සහ නිරීක්ෂණයකින් සිටීමෙන් තමාට හා තමා වටා සිටින අයටද ඇතිවීමට හැකි ආපදා නැති කර ගත හැක.

අරගලයට ජය ✊🏽

#GoHomeGota