ලියන්නම ඕනෙ කියල හිතුනා…

Anjuka Koralage

inbound8834021986200728611.jpg

ලියන්නම ඕනෙ කියල හිතුනා…
ලන්කාවේ සන්ගීතයක්, පෙරහැරක් කියනෙම වලී සාගරයක්… කෙල්ලෙක් (1ක්) එතන ඉඳිය කියන්නෙ තව කේස්…
සතුට කියන්නෙ, ගෝල්ෆේස් එකේ තියන ගෝගෝටගමේ කොයි තරම්නම් සෙනගක් ඉන්නවද…හැබැයි කෙල්ලො, ගෑනු, අම්මලා… කීදෙනෙක්නම් නිදහසේ මේ රෑ අවිදිනවද එහා මෙහා. මොකද එකක් ඒ කුජීත කෙල්ලෙක් පළවෙනිපාරට දැක්කවගේ හැසිරෙන ජෙනෙරේශන් එක ඉවර වෙමින් යනවා අපෙන් ඈතටම…
ප.ලි. – ඔතනට එන කොල්ලො එන්නෙ කෙල්ලො බලන්න නෙවෙයි, සර්ට… අර කහපාට ස්කිනිය ඇඳන් එඩිට් නොකර වීඩියො එක දාන්න කිව්ව කොල්ල කියපු එක කරන්න… #GoHomeGota2022 #gorajapakshashome #SL
– Anjuka2022