මචං මම උබලට ආදරෙයි

ඉදිකැටිය

FB_IMG_1649689578355.jpg

ඔහු හදවතින්ම ශ්‍රී ලාංකික ජනතා අරගලයේ සිටී ,
“මචං මම උබලට ආදරෙයි”

Hiran Abeysekara-Best Actor(2022 Laurence Olivier Awards)

2022 Laurence Olivier Awards හොඳ ම නළුවාට හිමි සම්මානය හිමි කර ගැනීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු වන Hiran Abeysekara සමත් විය.

සම්මානය ලබා ගත් අවස්ථාවේදී හිරාන් අබේසේකර සම්මාන උළෙල අමතමින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනතා අරගලයට සහය පළ කිරීමට ද අමතක නොකළේ ය.
“මගේ රට ශ්‍රී ලංකාව, (ඔවුන්) මේ වෙද්දී අමාරු කාලයක් ගත කරමින් ඉන්නේ. මම ඔබ ගැන හිතනවා. මට ඔබ සමග එහි සිටියා නම් හොඳයි කියලා හිතෙනවා. මචං මම උඹලට ආදරෙයි. ජය වේවා..!”

#GoHomeGota2022
#ඉදිකැටිය