අලුත්ම ගුන්ඩුව රැවටෙන්න එපා මචංලා

Sanjaya Madhusanka

41E155D3-F52D-46B3-8DDA-E4588B09DDF8.jpeg

ඊයේ ඉදන් දැක්කා රටේ සමහර නගර වල තැනින් තැන කිහිප දෙනෙක් එකතු වෙලා ගෝඨා ඕනේ කිය කියා කෑ ගහනවා, ඕනේ කෙනෙක්ට බැලූ බැල්මටම තේරෙනවා ඒක මේ කාගේ හරි උවමනාවකට වෙච්චි දෙයක් කියලා. මොකද එහෙම වුනාම අපේම වුන් දෙකඩ දෙලා ඇරගන්නවා ඒකයි උන්ගේ පැලෑන් එක පස්සේ උන්ට පුලුවන් වෙනවා ආයෙමත් curfew දාන්න ඒ වගේම අපේ වුන් අතර ගැටුම් ඇති වුනාම අවම බලය පාවිච්චි කරා කියලා අපේ වුන්ට පොලිසිය ලවා නෙලලා ඇතුලට දාන්න මොකද ඒකේන් වුන්ට පුලුවන් වෙනවා ගෝල්ෆේස් එකේ මේ වෙනකොටත් ඉන්න අපේම එවුන්ව එලවලා දාන්න.

මේකෙන් ම තේරෙනවානේ උන්ට ගොඩාක් රිදිලා තියෙන්නේ කියලා. අත අරින්න එපා මචංලා මේක. මේ තමයි අරගලයේ ගැම්ම මේකෙන් කියවෙන්නේ අපේ අරගලය ජයයි කියන එක. අනික ඊයේ අගමැතිතුමා හදිසියේ ජාතිය ඇමතුවා නේද. ඒ මයිනා මොනවා කිව්වද කියල මිනිහවත් දන්නේ නැතුව ඇති. උන් හිතන් ඉන්නේ අපේ තරුණ පරම්පරාව smartphone එකට විතරක් ඇබ්බැහි වුනු ජාතියක් කියලයි. අපි ඒක දැනටමත් ඔප්පු කරලා ඉවරයි. වුන් හැප්පුනේ වැරදි පරම්පරාව එක්ක කියන එකට. උන් මොන ප්‍රශ්නේ ඇති කරත් 225 ඇරුනම අනිත් හැමෝම අපේම වුන් ඉතින් උන්ගේ ගුන්ඩු වලට බඩගෝස්තරේ පාවලා දෙන වුනුත් මේ අතර ඉන්නවා එහ්ව්මයි කියලා අපේම වුන් එක්ක කෙලගන්නේ නැතුව මේක මොලෙන් ගහපල්ලා හැගීම් පස්සට දාලා හදවතින් තීරණ ගන්නේ නැතුව මොලෙන් තීරණ ගනිල්ලා. අරගලයට ජය වේවා.