Solidarity

Deelaka Jayasena

inbound1044681338306976476.jpg

මන් දැක්ක අරගලය…

වතුර බෙදන අය..
නැවතිලා යන්න බැරි වුනත් බීම බෝතල් බෙදාගෙන යන අය
එක biscuit එකක් කළ pack එක අතින් අතට යන හැටි
කඩාකප්පල් කරන්න ඕනේ තරම් කට්ටිය හිටියත් උන්වත් control කරගෙන හරියට හිටපු අය
මොන කට්ට කැවත් කට පුරා හිනා වෙලා හිටපු අය.

මුන් මේවාට තමා බය , අපේ මිනිස්සුන්ගේ එකමුතු කමට..
රටක් එකතු වෙච්ච තැනක්..

SOLIDARITY 🇱🇰

#GoHomeGota2022 #EconomicCrisisLK #GiveUsOurStolenMoneyBack