Norway අරගලය

Dhanushka

ආදරනීය ලාන්කික මගේ හිතවතුනි.අපි මොනවා කිව්වත් දුක හොදටම දන්නේ නුබලායි, තුවාලේ තියන නුබලාගෙන් රිදෙනවාදැයි ඇසීමට අවශ්‍ය නැත., මෙච්චර ප්‍රශ්න මැද අලුත් අවුරුද්ද ට කට උල්කරගෙන පාලකයන්ගේ ගෙවල්වල කිරිබත් උයන හැටි බලන්න වත් උන් උබලට කරන්ට් එක දෙන එකක් නෑ., මෙහෙට වෙලා ඉදගෙන උබලා වෙනුවෙන් හඩක් නගනවා ඇරෙන්න අපිට කරන්න පුලුවන් බක්කක් නැත. හැබැයි පක්ශ පාට බේදයකින් තොරව රට වෙනුවෙන් ඉස්සරහට උබලා එක්ක හිටගන්න නොර්වේ ජීවත් වෙන අපි එකතු උනා.
අරගලයට ජය.
නෝර්වේ අරගලයේ විඩියෝ එක.
ලින්ක් එක.👇👇👇👇👇👇👇

#gohomegota
#gohomegota2022