No Food , No Life…

මම නිකන් ගෙදර ඉන්නකොට මට හිතට ආපු දෙයක් තමයි මේ…. කන පිඟාන හිස් කියලා තමයි අදහස් කරන්නට හිතුවේ…. බෙලෙක් පිඟානෙන් දුප්පත් මනුස්සයාගේ කෑම වේලත් , (?) ලකුණින් එහි හිස් බවත් පෙන්වා දෙන්නටද උත්සාහ කළෙමි…!…!