Leader

MP

මන් දකින විදිහට මේ අරගලය ගොඩක් හොඳ අරගලයක් නමුත් මේ අරගලයේ නිසි සංවිධානයක් නැති බව මට දක්නට ලැබෙනවා. එයට හේතුව වන්නේ මේ අරගලය මෙහෙයවීමට නිසි නායකයෙක් නැති එක ලොකු ප්‍රශ්නයක්. මොකද මේ අරගලයේ ප්‍රධාන බලාපොරොත්තුව තමයි රට පාලනය කිරීමට නිසි පිරිසකට ලබා දීම එහෙත් මට ඒ බවක් පෙනෙන්නට නැත. අපි අළුත් නායකයකු පත් කර ගත යුතුය. ඉතිහාසය නිතරම අපට පාඩම් උගන්වනු ඇත. ඉතින් මේ අරගලය ජයගැනීමට එඩිතර සුදුසුකම් ඇති විශිෂ්ට නායකයකු අපගෙ ජනතාව අතරින් පත් කර ගත යුතුය. එය තරුණ නායකත්වයක් විය යුතුය. තරුණයන්ට මේ රට සංවර්ධනය කල හැක. ඔහු නිවැරැදි නායකයකු විය යුතුය. අරගලයට ජය!!! ශ්‍රී ලංකා මාතාවට ජය!!!