Gotagogama

උශාද

inbound7983648447370666011.jpg

අරගලයෙන් පස්සෙත් අපි සති අන්තෙ රෑට එකතු වෙලා අද්දැකීම් බෙදාගන්න තැනක් කරමු ගිනි මැලයක් ගහල කූඩාරම් ටිකක් එක්ක දරුවොන් ට මිනිස්සුන් ට ආදරෙ සමානාත්මතාව බෙදාගන්න තැනක් කරමු අපෙ කලිං පරම්පරාවල් වල තිබුණු කැත පුරුදු අත් ඇරල හොද පුරුදු අනාගතෙ ට බෙදන තැනක් කරමු රටේ ජනාධිපති ගෙ ඉඳන් පාර අතුගාන මනුස්සයා වෙනකං නිදහසෙ අද්දැකීම් බෙදාගන්න තැනක් කරමු