FACE THE NATION

Tehan Madusanka

දැන දැනමත් මුන් ඔක්කොම
බලේ ඉන්න කෑදරේ ට
පුපුර පුපුර ගිනි රට තුළ
වපුර වපුර වාද භේද
මරා දැමුණු අපේ ජන කැල
නැගිට කරන අරගලයට
බය වී ඇත හොඳටම අද

කරපු කියපු පව් පින් ටික
මතක් කරලා තියාගන්න
කරපු කියපු හොරකම් ටික
ණයත් එක්ක ලියාගන්න
ගනන් මිනුම් හැම සතේට
ගෙවලා අනේ බැහැලා යන්න

කඩා වැටුණු අපේ මව්බිම
නැගිටවන්න කෑමොර දෙන
සිංහ පුතුනි සිංහ දුවෙනි
ඔබට අපේ උපහාරය TM
❤️💛💚✌️
#FACETHENATION
#FutureofSriLanka
#visabanforrajapaksas
#freezerajapakshemoney
#GiveUsOurStolenMoneyBack
#GotaGoHome2022
#SayNoTo225
#AnonymousSaveSriLanka
#SriLanka #EconomicCrisisLK #SriLankaEconomicCrisis #SriLankaCrisis #SirFail #GoHomeGota #GoHomeRajapaksas #SriLankaProtests #EmergencyLaw
#anonymousforthevoiceless #helpless #SaveSriLanka #findstolenmoney #PeoplesMoney
#itspeople #SaveTheChildren #savethefuture #savemymotherland #CorruptPoliticians
🇱🇰