Aragalaya 💪

Rishana Nooman

1B94BF6A-48D6-4DAE-998C-8084E4435A83.jpeg

දස දෙසින් එන නදී සේනා
එකම සයුරට වැටීයන්
එකී සයුරින් දිය පොදක් ගෙන
අලුත් වැස්සක් වැටීයන්

නැවුම් වැස්සෙන් ඉරිතැලී ගිය
පොළොව හොඳ හැටි තෙමීයන්
ඒ පොළෝ පිට අලුත් උදයක
සුවඳ දෙන මල් පිපීයන්

#GoHomeGota2022 #gohomerajapaksas #GiveUsOurStolenMoneyBack