About the Protest

Farhan

මචන්ලා කියලා අමතන්නම් අපේ සෙට් එකටම.
මුලින්ම මං කියන්න කැමති මම දැකපු හොදම එකමුතුකමයි මේ. එත් අපි මේක තව ටිකක් වෙනස් කරමු. ගෝල්ෆේස් එකට සෙට් එකම බැස්සා වගේ අපි හැමෝම එක තැනකට එකතුවෙලා විරෝධය වේවා අපගේ අරගල පෙන්වමු එතකොට ඒක තව හොදට දැනෙනවා කියලා මං හිතනවා. මේ මගේ අදහස වැරදි වෙන්න පුලුවන් ඒ ගැනත් පොඩ්ඩක් හිතමු
අරගලයට ජය♥️