අපිට තේරෙන විදියට…හොරාකන්න බැරි system එකක් හදාගමු

Eranga

මොල වලින් වැඩ ගන්නා ක්‍රමය

(#gotagohome එකෙන් පස්සෙ අපේ රටේ trend එක විය යුතු system change concept එක)

~*මෙහි Social media Platform එකක් හා ERP SYSTEM එකක්
සමන්විතය්*~

_1.Social media platform-_

ලන්කාවෙ මීටර් සෙට් එකට එකතු වෙන්න කිව්වට….එක මෙහෙම කරන්න අමරුය්…..අපිට බැරිද එක platform එකක් හදල…එකට ෆීල්ඩ් විදියට බෙදිල එකතු වෙන සිස්ටම් එකක් හදාගන්න….website/app එකක් වගෙ….මෙ වෙලවෙ…යටම සෙට් එක නැතත් …ඔලුව තියන ඔනි එකෙක්…ඔය වගෙ වැඩකට join වෙනවා…අපිට පුලුවන්න්ම්…facebook වගෙම….අපි අපෙ original ජොබ් title එකට අදාල field එකෙන් join වෙන system එකක් හදලා….ඒ ඒ subject ඇතුලෙ තීරණ ගන්න විදියට…අලුත් system එකක් හදමු….එකෙදි…අපිට නිකන්ම …ඒ ඒ ෆීල්ඩ් වල සුපිරි වැඩ්ඩො හොයාගන්න පුලුවන්..….එ අය හරහ leadership එකක් අති කරගමු……….මෙ වෙලවෙ තනි මිනිහෙක් විදියට ක්ව්රු ආවත්…පොරට රට කරන්න අමාරුය්…..අපි මේ විදියට දෙයක් කරල..මොල ටික එකතු කරල මේ රටට ගේමක් ගහමු..
සරලව කිව්වොත්…මේකෙ උවමනාව…මිනිස්සුන්ගෙ තම තමන්ගෙ තනි මතයන්ගෙන් ගොඩනැගෙන අදහස්/යෝජනා එකතු කර ගැනීමත්…ඒවා ක්‍රියාත්මක කිරීමත්…පසුව…ප්‍රතිපල සාකච්ඡා කිරීමත්ය

~පැහැදිලි කිරීම
Social media platform- ~

මෙය රජය හා සියලුම මහජනතාවගෙන් සැදුම්ලත් app/website එකකි.එම නිසා..fb වගේ නෙවේ..professional type තියෙන්න ඔනි.

1.ඔනෑම පුරවැසියෙක්ට Identity card number එක අනුව log විය හැකි විය යුතුය

2.තමාගෙ අනන්‍යතාව /පාසල/විශ්වවිද්‍යාලය/රැකියාව/ප්‍රදේශය…proof ඇතුව තහවුරු කරගැනීමෙක් නීතිමය මුහුනුවරක් මේ සදහා එක් කර ගත හැක.

3.තමා කරන job එක..හෝ සමජයට සේවයක් සලසන අන්ශයට අදාල..field එකට බැදෙන්න පුලුවන්.(මෙහි අරමුණ තම තාමගේ ක්ශෙත්‍යයට අදාල සියලු දෙනා එකතු කර ගැනීමය්)

4. ඒ ඒ අන්ශ තුල රජයේ ක්‍රියාමාර්ග /ප්‍රතිපත්ති/අදහස් හා යෝජනා එහි සිටින ප්‍රවීණයන් හා නවකයන් අතර අදහස් හුවමාරුකරගැනීමට හැකිවන පරිදි facebook wall එක වගේ දෙයක් සෑදිය යුතුය.

5.ඒ ඒ අන්ශ තුල ප්‍රවීනයන් හදුනාගෙන..නායකයන් ලෙස පත් කරගැනීමට කටයුතු කරගැනීම
6.ඒ ඒ අන්ශ වල නව ideas ප්‍රමුඛත්වය අනුව ප්‍රදන අදහස් සහිත තිරයට..ඉදිරිපත් කිරීම(මෙහි සියල්‍ය්ම අන්ශ එකම තිරයක තිබිය යුතු අතර…නායකයන් ඒවා කලමනාකරනය කිරීමට කටයුතු සිදු කරය්
7.මෙහිදැක්වෙන සියලුම අදහස් professional මට්ටමක තිබිය යුතු අතර..වැරදි comments/විහිලු සහගත දේවල් සදහා නීතිමය පියවර ගනු ලබය්( අනන්‍යතාව තහවුරු නිසා..මෙසේ වැරදි දේවල් ප්‍රචාරය කිරීම අඩු වේ)

8.මෙහි ඒ ඒ අන්ශ තුල නායකයින් වන අයගේ දූශන අවම කිරීමට හා කාර්‍යක්ශමතාව වැඩි කරගැනීමට..1.ප්‍රතිපත්ති ඇගයීමේ system එකක් නිර්මාණය කිරීම2.කෙටි කාලයකින් විශ්‍රාම යැවීම3.ලැබෙන වරප්‍රසාද අඩු කිරීම..සාමන්‍ය පුරවැසියන්ට ලෙස සැලකීම.(රාජ්‍ය සේවාව අමතර කැපකිරීමක් වශයෙන් සිදු කල යුතු අතර..විශාම ගිය පසු නැවත් සුපුරුදු job එක කරගෙන සිටිය හැක)

_ERP SYSTEM- _

අපේ දැන් රජයේ data ඔක්කම…හරියටම නිවැරදි මට්ටමක නෑ..ඒ නිසා මුලු රාජ්‍ය සේවයම link කරල..එක system එකක් හදගන්න ඔනි…ඒකෙන් data 90% වත් නිවැරදි වෙන ලෙස තාක්ශනය භාවිතා කරමින් සිදු කර ගැනීම හරහා අපට අවශ්‍ය නව අදහස් යෝජනා සදහද…ක්‍රියත්මක කිරීමේදී ඇතිවන දෝශ වලක්වා ගැනීමටද මෙම දත්ත භාවිතා කල හැක.(පොහොර ප්‍රශ්න වගේ ඒවා ඇති නොවෙන්න)… අනික හරියට data තියනවනම්…නායකයින් ගන්නා තීරණ…වල quality එකත් වැඩි වේ…

මෙය රජය සතු system එකකි
1.සෑම අන්ශයෙන්ම නායකයින් සැදුම්ලත් කමිටුවෙන් අනුමත වෙන ප්‍රතිපත්ති/අදහස් මේ හරහා ක්‍රියාත්මක විය යුතුය

2.සියලුම රාජ්‍ය සේවකයන්/අන්ශ/ ආයතන මෙයට connect කල යුතුය.(හැම අන්ශයකම දත්ත එකම databa එකකට ගැනීම.

3.social media platform එක හරහා සම්බන්ද වන අය හරහා..එ ඒ අන්ශ වල දත්ත නිවැරදි ලෙස එකතු කරහන්නා ආකරයක් ලෙස මෙය නිර්මාණය කිරීම.
4.අන්ශ වල දත්ත හුවමාරු කරගනිමින් රටේ කාර්‍යක්ශමතාව හා පලදායීතාව වැඩි කරගැනීම.

_මෙහි විශේෂ ලක්ශන-_

1.සුදුස්සාට සුදුසු තැන හම්බෙ

2.රජය ගනු ලබන ප්‍රතිපත්ති..දීර්ගකාලීනව ගත හැක(පක්ශෙන් පක්ශෙ බ්ලේට එද්දි වගේ වෙනස් වෙන්නෙ නෑ)

3.පාලකයන්ගේ දූශන අවම වේ(සෑම දත්තයක්ම track වන නිසාත් හොද විනිවිද බාවයක් තියන නිසාත්..පාලකයන්ගෙ තනතුරු කෙටි කාලීන්ව ලන්කා වෙනුවෙන් කරන කැපකිරීමක් ලෙස සලකන නිසාත් හොරකම් අවම වේ.

4.සියලුම දේවල්..තරුනයන්ගේ කැපවීම මත…වෙනස් කිරීමට මෙය මාහා ශක්තියක් වේ.

5.අවුරදු 45-60 අයට මේ සදහා දැනුම නැතත් ගැටලුවක් නැත…ඔවුන්ට පෙර ලෙසම තමන්ගේ සුපුරුදු දේ කරගෙන සිටිය හැක.නමුත් සමාජ සමග වෙනස්නොවී යල්පැන ගිය ආකාරයට සිටියහොත්..පඩු සිදුවන්නෙ ඔවුන්ටමය.

_
*මෙහි එක් එක් අන්ශ යොදාගන්න අයුරු දැක්වෙන උදාහරනයක්_*

A-රටට dollar ගෙන්නය්..කෑම මිල අඩු වෙන්නය්..කෘශිකාර්මික නිශ්පාදන වැඩි කරගත්තනම හරි කියල අදහසක් එන්වා
(මේකට ERP system එක හරහා..ඒ ඒ දේවල් වල දත්ත පරීක්ෂා කරන්වා)
B-අපිට එලවලු පලතුරු වලට හරි මිලක් නැත්තෙ එක කාලෙකට හැමෝම එකම දේ වගාකරන නිසා..(මේ අදහස වගේ ඒවා social media platform එකේ අවාම…ERP එක හරහා..ගොවියාගෙ ඉදන්..පාරිභෝගිකයා දක්වාම analys කරන්න පුලුවන්..
1.ගොවියා(කෘශිකර්මාන්තයට අදාල data collection එක)
2.දබුල්ලට ගෙනියන broker(ගමනාගමන databaseඑක)
3.දබුල්ලෙ හා සාමාන්‍ය මුදලාලිලා(ව්‍යාපාර database එක)
මේ තුනම එකට link කරොත් අපිට ලබන මාස තුනට ඔනී මොන එලවලු මොන ප්‍රමාණයයෙන්ද හොයගන්න පුලුවන් එවා වගා කරන්නෙ කොහෙ කොහෙ..මොන ප්‍රමාණ වලින්ද තීරණය කරන්න පුලුවන්…5% අතිරික්තයක් එන විදියට manage කරල ගොවියට උපරිම මිලක් දෙන්න පුලුවන් එතකොට තරුනයෝ හිටන් කුබුරට බහීවි..මොකද..ඒ ඒ quality maintain උනොත්. පලදාවට උපරිම මිලක් ලැබෙන එක sure නිසා

*
මේ වගේ උදාහරණයක් බරගානක් කියන්න පුලුවන්…අපි තවත් අපිව මෝඩයො කරගන්න ඔනි නෑ…වෙන අය ගැන විශ්වාස කරන්න එපා…තනි මිනිහෙක්ට කොහොමත් මෙච්ච්‍ර ලොකු දෙයක් කරන්න බෑ…මොකද..හැම මිනිහටම focus කරන්න පුලුවන් side කිහිපකය් තියෙන්නෙ..(බහුතර මතය කියල දෙයක් නෑ දැන්..මේ පක්ශ ක්‍රමය එපා..තමන්ගෙ මතයට ඉඩ දෙමු..…)..අපි දැන්වත් system එක change කරමු…ඒ ඒ අන්ශ වල මොල ටිකට වැඩේ බාරදෙමු…මේ වගේ දෙයකින් අපිට රින පැත්තට යන ආර්ථික ප්‍රස්ථාරය දන පැත්තට හරවාගත හැක.මේ system එක මාගේ චින්තනය පරිදි සෑදූ මනක්කල්පිත දෙයකි…පුලුවන්නම්. අදහස්/යෝජනා/චෝදනා..ඉදිරිපත් කරන්න… අපි හරි system එකක් හදාගෙන…ලන්කාවෙ ලොකුම programming වැඩ්ඩො ටික දාලා මේක හදාගමු…share කරල….අදහස් මට එවන්න…*